පානදුර උසාවියේ නඩු 40ක පමණ රන් භාණ්ඩ අස්ථාන ගත වී පොලිසිය කියයි.පානදුර උසාවියේ නඩු භාණ්ඩ භාර ලිපිකාරිනියගෙන් ප්‍රශ්න කිරීමේදී මේ තොරතුරු සොයාගැනීමට හැකි වී තිබේ.
ඇගේ නිවස පරීක්ෂා කිරීමේදී රන් භාණ්ඩ උකස් කළ කුවිතාන්සි රැසක් සොයා ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 30
11
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නඩු 40ක රන් බඩු බහිරවයා ගිලී?
රංජිත් සිල්වා Friday, 10 January 2014 09:21 AM
මෙවැනි දෙයක් තනියම කිරීමට බැරිය. තව මෙයාගේ උසස් අයත් හවුල් ඇති. හැම තැනම අවනීතියට ඉඩ දීල නොදැක්ක වගේ ඉන්නකොට බොහෝ දෙනෙකුට හොර සිත් සහ වැරදි වලට යොමු වීම වෙනවා. නීතිය සහ සාධාචාරය ඇති කිරීමට ආණ්ඩුවට බැරි වේගන එනවා වගේ. යුද්දයක් දිනුවට කැලේ නීතියට ඉඩ දීමෙන් ජයග්‍රහණයේ ප්‍රතිපල හෑල්ලුවට පත්වේගන යනවා. ඉතා ඉක්මනින් හරිදේ කරන්න. ප්‍රමාදය පසුතැවීමට හේතුවේ.(නදී)
ප්‍රදීපා Friday, 10 January 2014 01:11 AM
මේ "ඇගේ නිවස පරීක්ෂා කිරීමේදී" කියලා තියෙන්නේ කාගේ නිවසද? මට තේරුම් ගන්න බැරි කමක්ද? (නදී)
සත්‍යයා Friday, 10 January 2014 03:56 AM
ෂෙරිෆ් හරි, ඉස්ලාම් ආගමට අනුව බහිරවයන් සිටිය නොහැකියි. එහෙනම් කවුද මේ රත්තරන් ගිලින එකා. මට නම් හිතාගන්න පුළුවන් ඔය රත්තරන් ගිලින බහිරවය ඉන්නේ කොහෙද කියල. ඔයිට වඩා කිලෝ ගණනක ගිලපු රත්තරන් මැලේසියාවේදී වමාරපු කතාවකුත් කියැවෙනවා.(නදී)
කව්‍යා Friday, 10 January 2014 06:05 AM
මොකුත් තේරුනේ නම් නැහැ (දී)
චානක Friday, 10 January 2014 06:05 AM
මොකද්ද අගක් මුලක් නැති කතාව (දී)
මොහොමඩ් Friday, 10 January 2014 02:25 PM
නඩුත් හාමිනේගේ බඩුත් හාමිනේගේ කියල කියමුද?(දිල්)
අල්විස් Friday, 10 January 2014 08:08 AM
කාව්‍යා සහ චානක අයියලා තාම දන්නේ නැද්ද.? කියවන මිනිස්සුන්ට පුවත් කියවනකොට දිවැස් තියෙන්ටත් ඕනා කියන එක. (නදී)
ෂෙරිෆ් Thursday, 09 January 2014 09:19 PM
බහිරවයා නෙවෙයි ගිලලා තියෙන්නේ ..(ත)