IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නඩුත් එක්ක මුකුත් බැහැ

2016-04-04-ent-30බුලත් කොළ පාටියෙන් ඇවිත් ආණ්ඩුවෙ මහ පට්ටම් දරන හතර පස් දෙනෙක් තදින්ම කලකිරිලලු... ඉන්නෙ... එයින් දෙන්නෙක්ම වයඹලු. වයඹ දෙන්නගෙන් කෙනෙකුත් කොළඹින් පත්වූ ඇමැති සයිස් මහත්තයකුටත් තියන ප්‍රශ්නය නඩු දෙකක්ලු. ආණ්ඩුවෙ ඉහළම තැන්වල ඉඳන් මේ නඩුවලටත් යන්න වුණාම පටි රෝල් වෙන නිසා මේවයින් නිදහස් නොකළොත් ඡන්ද කෙරැවාව අමාරැය කියලයි මේ දෙන්නම කතා වුණේ. මේ දෙන්න පොඩි පහේ අය නොවේ. දෙන්නම ප්‍රධාන පක්ෂ හා සන්ධාන දෙකක හිටපු ලේකම් සයිස් මහත්තුරැලු.

මෙහෙම ගියොත් ආයෙම ඡන්ද ඉල්ලන්නෙ නැහැ කියලත් කියන මේ දෙන්නගෙන් කෙනෙක් දැන් ටැලිෆෝනුත් ඕෆ් කරලය කියල කියනව. අනෙක හිටපු ලොක්කගෙ ගුණ වයනවලු. ඒ අස්සෙ වයඹින් පත්වූ පක්ෂ මාරැ කළ කෙනෙකුත් පරණ ලොකු තැනගෙ ගුණ ගායන කරන්න පටන් අරන් කියනව. මේ ජරමර නිසා එක්කෙනෙක් දෙන්නෙක් බුලත් කොළේට සමු දීලා අලි පාටියට ඉව අල්ලන්නත් සූදානම්ලු.

 

DESHAYA



අදහස් (0)

නඩුත් එක්ක මුකුත් බැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site