IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නිට්ටඹු අනතුරින් 37ක් රෝහලට

නිට්ටඹුවේ බස් අනතුරකින් මගීන් 37 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

 



අදහස් (0)

නිට්ටඹු අනතුරින් 37ක් රෝහලට

රූපවතී Saturday, 07 December 2013 12:37 AM

ලංකාවේ මෙපමණ මාර්ග අනතුරු ඇතිවීමට ප්‍රධානම හේතුව මාර්ගවල සුදු ඉරි නොමැතිවීම. අලුතින් හැදුවම පාරක් ඒකේ ටික කලකට සුදු ඉරි තියනවා. ඒවා මැකිලා ගියාම මාර්ග සංවර්දනයක් ලංකාවේ නැහැ. ඉතින් පාරවල් හදනවා පදිකයන්ට යන්න කවදාවත් පේව්මන්ට් එකක් හදන්නේ නැහැ. හැදුවත් ටවුන්වල පමණයි. ඒකත් රෙදි කඩකාරයෙක් හෝ වෙළෙන්දෙක් ජීවිත කාලේටම කඩයක් දමාගන්නවා. වාහන යන්නෙත් මිනිසුන් ගමන් කරන්නෙත් පාර මැද්දේ. කහ ඉරක් තියනවා ලංකාවේ කතාකරන්නවත් ලැජ්ජාවේ බැහැ. මැරෙන තරමක් මැරෙන්නේ මිනිසුන් කහ ඉර පනිද්දී. පොලිස් කාරයෙක් මුරේට දමල කීවම ලංකාවේ කහ ඉරට ලෝකෙම හිනාවෙනවා. අපේ රටේ නීතියක් නැතිකම තමයි මේ සේරටම මුල මිනිසුන්ට දඩ ගහමින් උපයන බදු මුදල් කෝ. ඇයි ජනතාවට සෙතක් සැලසෙන වැඩකට ඒ මුදල් වැය කරන්න බැරි. රටේ දියුණුවට පරම්පරා 7ක ට ජීවත්වෙන්න ජනතා මුදල් හොරා කාගෙන යනවා. මහජනයා අනේක දුක් විදලා පාරේ මැරෙනවා. (නදී)

:       0       0

නිහාල් Friday, 06 December 2013 05:13 PM

කෙළවරක් නැති බස් අනතුරු මොනවද මෙතෙක් අරන් තිබෙන ක්‍රියා මාර්ග මේ අනතුරු කරන මහමග මැරයන්ට මොකුත් නැහැ අසරණ මගීන් මැරෙනවා දුක් විදිනවා සමහර සමහරු ජීවිතය තිබෙන තුරම අබ්බගාතයෝ වෙනවා රජය හෝ පොලිසිය කිසිම දෙයක් මේ බස් මරුවන්ට කරන්න බය මොකද (අ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 07 December 2013 03:57 AM

මොහොමඩ් සිද්දීක්ට පිස්සුද කොහෙද ?(නදී)

:       0       0

සත්‍යා Friday, 06 December 2013 05:29 PM

මේ ආණ්ඩුව මෙහෙම ගියොත් තමන්ටම බය වෙන දවසකුත් ඒවී. (නි)

:       0       0

සනී Friday, 06 December 2013 07:09 PM

කණගාටුයි (නි)

:       0       0

පොරමොලා -බින්තැන්න Friday, 06 December 2013 07:17 PM

මග අනතුරු වාර්තා හරියට ක්‍රිකට් ප්‍රතිචාර ට්‍රි දෙනවා වගෙයි. විනය කෝ? මේවා පන්දු නොවෙයි වටිනා ජිවිත. සැම සුවපත් වේවා.(නදී)

:       0       0

නුගේගොඩ Saturday, 07 December 2013 09:07 AM

රූපවති, අපේ රටේ කහ ඉර මත සිදුවන අනතුරු වලට නම් යම් ප්‍රමාණයකට පදිකයිනුත් වගකියන්නම ඕනේ. සමහරු කහ ඉරට ආවම දෙපැත්ත බලන්නේ නැහැ "ගෙදර සාලේ හරහා යනවා වගේ" පාර මාරු වෙන්නේ. එන වාහනේට වේගය පාලනය කරගන්න බැරි වුනොත්, යාන්ත්‍රික දෝෂයක් ඇති වුනොත් සිදුවීමට යන අනතුර වලක්වා ගන්න ආමාරුයි. හොදට හිතලා බලන්න මෑත කාලයේ වෙන තැනකින් පාර මාරු වුන කෙනෙක් අනතුරකට පත්වුණා කියල අහල නැහැ නේද. ඒ එවන් තැන වලින් පදිකයින් බොහොම ප්‍රවෙසමටයි ඒ දේ කරන්නේ. මම අත්දැකිමෙනුයි මේ දෙය කියන්නේ. (නදී)

:       0       0

මොහොමඩ් සිද්ධීක් Friday, 06 December 2013 08:51 PM

බුකී කාරයන්ගෙත් බුකී ටිකට ගිනි තියලා දඩුවම් දුන්නා නම් රටටත් හොදක් වෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site