මට්ටක්කුලියේ අභිනවයෙන් ඉදිකළ විනෝද උද්‍යානය විවෘත කිරීමට දින නියමව තිබුණේ පසුගිය නව වැනිදාය.නියමිත දිනයටම උයන විවෘත කෙරිණ.
අලුත් අවුරුදු සමය නිසාවෙන් උද්‍යානයේ ගැවසීමට තරම් ඉස්පාසුවක් මට්ටක්කුලිය වැසියන්ට නොතිබිණ. ඔවුහු සති අන්තයද සමග එක්වන අවුරුදු නිවාඩුව එනතෙක් ඉවසූහ.
නිවාඩුව උදාවූ පසු සිය ගණනක් දෙනා උද්‍යානයට පැමිණියහ.ඇතැම්හු පැමිණ සිටියේ ත්‍රීරෝද රථවලින් ආහ.
නමුත් උද්‍යානයේ ගේට්ටුව තරයේ වසා තිබිණ.එය මත කොළඹ මහනගර සභාවේ දැන්වීමක් අලවා තිබිණ.
අප්‍රේල් මස 20 වැනිදා සිට උද්‍යානය මහජනතාවට විවෘත කැරෙන බව එහි සඳහන්ව තිබිණ.
මේක දැන් විවෘත කළානේ, ඇයි අපිට ඇතුළු වෙන්න දෙන්නේ නැත්තේ? මෙයාලා වැඩ කරන්නේ තම තමන්ගේ පහසුව ගැන හිතලා මිසක් අපි ගැන හිතලා නෙවෙයි. පැමිණ සිටියෙක් පැවසුවේය.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘‘නගර සභාවට පිස්සුද?‘‘
නිම්මි Sunday, 17 April 2016 01:59 PM
එකවත් හරියට කරගන්න බැහැනේ. මිනිසුන්ටත් හොඳ වැඩේ. (නි)