IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්

(ආරියරත්න  රණබාහු)

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු  දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

මෙම බල්ගාතරුව ක්ෂිතිජය ට  ඉතාමත් සමීපයෙන්  දර්ශනය වීම  සහ පවතින ආලෝක දූෂණ තත්ත්වයන් නිසා  නිරීක්ෂණය කිරීම තරමක් අපහසු වන බවද  එම මධ්‍යස්ථානය කියයි.

චීනයේ පර්පල් මවුන්ටන් ඹබිසර්ව්රටි(purple mountain  observatory )සහ නාසාහි ඇස්ටෙුඔියිඩි ටෙරස්ටෙුු්රි⁣යල් ඉම්පැක්ට් ලාස්ට් ඇලට් සිස්ටම්(Asteroid Terrestrial  impact  Last  Alert  System)  විසින් 2023 ජනවාරි 09දින සොයා ගන්නා  ලද C/2023 A3වල්ගා තරුව මෙලෙස දර්ශනය  වේ.

මෙම වල්ගා තරුවඔක්තෝබර් 02 සහ 15 අතර දිනයන්හිදී උපරිම දීප්තියට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.එවිට එහි දෘෂ්‍ය  විශාලත්වය 46ක් පමණ  විය හැකි  බව එම මධ්‍යස්ථානය පවසයි.

මෙම වල්ගාතරුව ඔක්තෝබර්12පසුව හිරු  බැසගිය පසු බටහිර අහසේදර්ශනය  වනු ඇතැයිද  ආතර් සී ක්ලාක්  මධ්‍යස්ථානය සඳහන් කළේය

මෙම වල්ගා තරුව නැවත දර්ශනය වන්නේ අවුරුදු අසූ දහසකට පසුව බව එම මධ්‍යස්ථානයේ   තාරකා විද්‍යා අංශයේ පර්යේෂණ විද්‍යාඥ  තීක්ෂණ ප්‍රියදාස මහතා කීය. 



අදහස් (0)

නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site