IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නුගේගොඩ රන් අබරණ හලක් කොල්ලකයි

අවි ගත් පිරිසක් මින් මද වේලාවකට පෙර නුගේගොඩ නගරයේ ස්වර්ණාභරණ වෙළෙඳ සලක් කොල්ලකෑ බව පොලිසිය කියයි.

 



අදහස් (0)

නුගේගොඩ රන් අබරණ හලක් කොල්ලකයි

සිල්වා Tuesday, 04 March 2014 10:18 PM

මේ දවස් වල හොරකන් වැඩි (දිල්)

:       0       0

සතයයා Wednesday, 05 March 2014 05:56 AM

මේ හොරුන් මහා දවාලේ නගර මධ්‍යයේ බය නැතුව හොරකම් කරන්නේ හොරකම් කල දෙයින් කොටසක් බලවතෙකුට දෙන්නත්, අසු උනාට පසු බේරගන්නත් බලවතාගේ පිහිටෙන් බේරෙන්නත් ක්‍රම සහ විධි හදා ගෙන ඇති නිසයි. (නදී)

:       0       0

පද්මිණි Wednesday, 05 March 2014 11:46 AM

සත්‍යා කියන දේ තමා මමත් හිතන්නේ. අනික තමා මේ අය රටින් පිටවීමට සියලුම කටයුතු කරගෙන මේ දේ කරනවා කියල පෙනෙනවා. (දිල්)

:       0       0

ජගත් Tuesday, 04 March 2014 04:44 PM

කෝ මේ සේනාව? (නදී)

:       0       0

බුද්ධි Tuesday, 04 March 2014 05:15 PM

මගේ යාලුවෙක් ලඟදි පිටරට ඉඳල නිවාඩුවකට එන්න හදන කොට ගෙදෙර නෑදෑයෝ එයාට කියල තියනවා රත්තරන් ආබරණ පැළඳ ගෙන නම් ලංකාවට එන්න එපා කියලා. මම එදා හිනාවුණා. දැන් තමා මගේ වරද තේරුනේ.(නදී)

:       0       0

භානු Tuesday, 04 March 2014 05:16 PM

පුදුම වැඩක් නේ. නුගේගොඩ කියන්නේ අතිශයින් ජනාකීර්ණ නගරයක්. කාගේ හරි අනුග්‍රහයක් නැතිව මේ වගේ දේවල් වෙන්න බැහැ .(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site