මධ්‍යම ඇමරිකානු රටක් වන නිකරගුවා රාජ්‍යයෙන් ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය වාර්තා වී තිබේ.
මියගිය පුද්ගලයා එච් අයි වී ආසාදිතයෙකු බවත් තවත් රෝග කිහිපයකින් පෙළුණු බවත් එරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
නිකරගුවාවේ මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනකු වාර්තා වෙයි.
බටහිර අර්ධගෝලයේ දුප්පත්ම රටක් වන නිකරගුවාවේ කොරෝනා වෛරසය පැතිරී ගියහොත් එය පාලනය කිරීමට නොහැකිව දැවැන්ත අර්බුදයකට ලක්විය හැකි බව එරට වෛද්‍යවරු අවධාරනය කරති.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ නිකරගුවාවේ සෞඛ්‍ය පද්ධතිය වසංගතයකට මුහුණ දීමට සූදානම් නැති බවයි.
රෝගය පාලනය කිරීමට එරෙහිව රජය පියවර නොගැනීම සම්බන්දව ද ඔවුහු චෝදනා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
නිකරගුවා රාජ්‍යයෙන් ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි