IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි

(අංජුල මහික වීරරත්න)

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය.

දිවයින අවට මුහුදු තීරයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය නිසා මෙම පියවර ගන්නා බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මේ අනුව යාපනය, කිලිනොච්චි, මුලතිව්,මඩකලපුව,ත්‍රිකුණාමලය, හම්බන්තොට, අම්පාර,ගාල්ල ,මාතර,කොළඹ , කළුතර ,පුත්තලම,මන්නාරම දක්වා දිවයින වටා සියලුම ධීවර වරායන් වලින් සහ කුඩා යාත්‍රා දියත් කරන තොටුපළවල් සහ නැංගුම් පොළවලින් දියත් කරන බහු දින ධීවර යාත්‍රා, එක් දින යාත්‍රා සහ සම්ප්‍රදායික කුඩා යාත්‍රා ඇතුළු සියලු ධීවර යාත්‍රා රැකියා සඳහා පිටත් වීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේය.

 



අදහස් (0)

ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site