
(ජේ.කේ.එල්. චාමින්ද)
හබරාදුව පොලිස් බල ප්‍ර දේශයට අයත් මිහිරිපැන්න මුහුදු තිරයේ රිටිපන්නයෙන් මසුන් අල්ලමින් සිටි ධිවර කාර්මිකයෙකු අද (13) උදෑසන කඩුවකින් පහරදි ඝාතනය කොට ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ මිහිරිපැන්න ප්‍ර දේශයේ පදිංචි 37 හැවිරිදි වියේ පසුවන විවාහකයෙකි.
මොහු රිටිපන්නයෙන් මසුන් අල්ලමින් සිටියදි එම ස්ථානයට පැමිණි තිදෙනෙකු විසින් මොහුට කඩුවකින් පහරදි කපා කොටා මරාදමා ඇති බැව් පොලිසිය පවසයි. පැරණි ආරවුලක් මත මෙම ඝාතනය සිදුවි ඇති බැව් පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
2025 දෙසැම්බර් මස 18
670
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධීවරයෙක් කපා කොටා ඝාතනය කරලා