IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ධර්මාශෝක විදුහලට කඩුලූ 5 ක ජයක්

යොහාන් රශ්මිකගේ දක්‍ෂ පන්දු යැවීමත් (23/4) අදීෂ නිලංචනගේ වේගවත් (56) පිති හරඹයත් නිසා අම්බලන්ගොඩ මහජන ක‍්‍රීඩාංගණයේ ඊයේ (13 වැනිදා) පැවැති ධර්මාශෝක දේවානන්ද 20 වැනි සීමිත  ඕවර් ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 5  පහසු ජයක් ලබා ගැනීමට ධර්මාශෝක විද්‍යාලය සමත් විය. පසුගිය සති අන්තයේ දී පැවැති 46 වැනි සුනිල සංග‍්‍රාම දෙදින කි‍්‍රකට් තරගයේ ජය හිමි වූයේ ද ධර්මාශෝක විදුහලටය. දේවානන්ද විද්‍යාලය  ඕවර් 39ක දී සියලූ දෙනාම දැවී 172. (ඉෂාර මෙන්ඩිස් 32, රිසික තීක්‍ෂණ 28, ඉමේෂ් උදයංග 26, ගිහාන් මධුසංඛ 23; යොහාන් රශ්මිත 23/4, නිමේෂ් ද සොයිසා 32/2). ධර්මාශෝක විදුහල  ඕවර 25ක දී කඩුලූ 5 ට 176. (අදීශ නිලංචන 58, හැළඹගේ නනුර 38, යොහාන් ද සිල්වා 33, බුද්ධි තාරක 22; සිතාර මධුසංඛ 36/2).



අදහස් (0)

ධර්මාශෝක විදුහලට කඩුලූ 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 739 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site