ධනංජය සිරිවර්ධන අවුරුදු වෙනදා වගේම මෙදා පාරත් ජයටම සමරනවාලු. ඒ පිළිබඳ ඔහු අපට මෙසේ පැවසුවා.
වෙනදා වගේම මේ පාර අවුරුද්දත් ජයටම සමරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. අලුත් අවුරුදු වෙනකම් ටිකක් කාර්ය බහුල වෙලා තිබුණු නිසා නිවාඩුවත් එක්ක නුවර යනවා. නැදෑයෝ බලන්න. ඊට අමතරව කොළඹ ඉන්න මගේ නැදෑයො හිත මිතුරන් බලන්න යනවා.
අවුරුදු ලබන වෙලාවට නම් ගෙදර ඉන්නෙ ඒ වගේම අවුරුදු ලැබුවට පස්සෙ විදේශගත වෙන්න අදහසකුත් තියෙනවා. ඒත් අවුරුදු දවස්වල නම් ලංකාවෙ ඉන්නවා.
අවුරුදු චාරිත‍්‍ර ඉටු කරලා අවුරුදු මෙහෙ සමරලා තමයි විදේශ ගත වෙන්නෙ.
ඉතින් මේ ලබන්නා වූ අලූත් අවුරුද්ද ලෝකවාසී සියලූ දෙනාටම සුබම සුබ අලූත් අවුරුද්දක් වෙන්න කියලත් සුබ පතනවා.
ධනු විජේරත්න
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ධනංජය අවුරුද්දෙන් පස්සේ රට යනවාලු