වැසිත් සමග කුරුණෑගල , මොනරාගල , බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රක්ක වල මෙම නාය යෑමේ අවදානම බලපා ඇති බවත් එබැවින් එම දිස්ත්‍රක්කයන් හි කඳු බෑවූම් ආශ්‍රිත පදිංචිකරුවන් සැලකිල්ලෙන් සිටිය යුතු යැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දිස්ත්‍රික්ක හතරක නාය යාමේ අවදානමක්