( සංඛ විජේසූරිය දොඩන්දූවේ සිට ) හික්කඩුව නලාගස්දෙණිය ජයන්ති ආදර්ශ විද්‍යාලිය 2013 වර්ෂයේ ත්‍යාග ප්‍රදානෝත්සවය විද්‍යාලිය ශාලාවේදී
පැවැත්විණි.
මෙම විද්‍යාලයෙන් පහ වසර ශිෂ්‍යත්වය සමත්ව ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් ද්වීතියක අධ්‍යාපනය ලබා මාධ්‍යවේදියකු හා වැඩසටහන් අධ්‍යක්ෂකයෙකුව සිටියදී පිළිකා රෝගයක් වැළදීමෙන් ජීවිතක්ෂයට පත්වූ මාධව ගනේගොඩ මාධ්‍යවේදියා සිහිවීම පිණිස ඔහුගේ පියා සහ මව විද්‍යාලයේ සේවය කර, විශ්‍රාම ලැබ සිටින විදුහල්පතිවරු දෙදෙනෙකුට සහ තුන,හතර සහ පහ පංතිවල දක්ෂතම සිසු-සිසුවියන් තිදෙනෙකුට ඇගයීමේ පදක්කම් සහ එක් අයෙකුට රුපියල් දස දහස බැගින් පරිත්‍යාග කළහ.
2025 දෙසැම්බර් මස 18
658
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දස්කම් අගයයි