රටේ ප්‍රධාන පක්ෂ දෙක වන ශ්‍රීලනිපයත්, එජාපයත් ඒකාබද්ධ විපක්ෂයේ උගුල්වලට හසුනොවී මේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා පැහැදිලි වැඩපිළිවෙළක් න්‍යාය පත්‍රයක් මැයි දිනයේදී ඉදිරිපත් කළ යුතු බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද(27) බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
අපරාධකාරයෝ, දූෂිතයෝ, මහජන මුදල් අවභාවිතා කළ අය ප්‍රධාන පක්ෂ දෙකේම මැයි දින වේදිකාවලට ගන්න එපා යැයි ඉල්ලා සිටින බවද ඒ මහතා කීය.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘දූෂිතයෝ මැයි දින වේදිකාවලට ගන්න එපා‘
සුසන්ත Wednesday, 27 April 2016 11:36 AM
ඉතින් කියන්නකෝ ඕගොල්ලන්ගේ ආණ්ඩුවේ නායකයට - ගාල්ලේ රැලියේ සංවිධායක කවුද? (බ)
අනිල් Wednesday, 27 April 2016 11:41 AM
ගිහිල්ලා කියන්න ඔයාලගේ ආණ්ඩුවේ ජනපතිට සහ අගමැතිට (හේ)
අරුණ Wednesday, 27 April 2016 12:03 PM
මැයි දිනය ලෝක වැඩකරන ජනතාවගේ දිනයයි. ඔබ ඇතුළු දුෂිත දේශපාලකයන් තව තවත් ජනතාව රවටන තවත් දිනයක් නොවෙයි. (හේ)
සිරිල් Wednesday, 27 April 2016 12:37 PM
සේරම දුෂිතයෝ කොහෙද ඉන්නේ දැන් මැයි 1 වෙනදාට (හේ)
අරුණ Wednesday, 27 April 2016 01:16 PM
දැන් ඔය කතා අහලම එපා වෙලා.(හේ)
ප්‍රසන්න Thursday, 28 April 2016 05:37 AM
කියනකන් හිටියේ.(හේ)
නිම්මි Wednesday, 27 April 2016 03:55 PM
ගහන්න ඕනේ මඩු වලිගෙන්. මෙයාලා නේද දැන් යහපාලානේ ගෙනාවේ. දැන් කොහෙද දුශිතයෝ ?(කෞ)