ප‍්‍රංශයේ ශ්‍රී ලාංකික කාන්තා සංවිධානයට අනුබද්ධිත අවමංගල්‍යාධාර ඒකකයට ආධාර පිණිස වසරකට වරක් සංගීත ප්‍රසංගයක් සංවිධානය කැරෙයි.
රූපා ඉන්දුමති ගී ගයන සම්භාවනා ගීත සැඳෑව මාර්තු මස 09 වැනි ඉරු දින සවස 03ට පැරීසියේ දී පැවැත්වීමට නියමිතය.රූපා ඉන්දුමතී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායිකාවකි.
දේශයෙන් දේශේ බලා ඉගිලීලා යන්නෙපා,පෙම්පාලා වේදනා දිදී පිටුපාලා යන්නෙපා ’ ගීතය ඇගේ ගීත අතරින් ජනප්‍රිය ගීතයකි
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
369
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දේශයෙන් දේශයෙන් බලා ඉගිලීලා ගි ගයා පැරීසියේ
සමන් Wednesday, 05 March 2014 11:18 PM
70 දශකයේ අපේ හදවත තුල ඔබ තැන්පත් කළ ගීත අමරණීයයි!ඔබට සුබ පැතුම්.(දිල්)