දුර්ලභ දිවි මකුළුවන් අල්ලා ළඟ තබාගත් බව කියන ජර්මන් ජාතික තෝර්ස්ටන් ක්‍රෝස්ට බළංගොඩ මහේස්ත්‍රාත් ඩී එල් කන්නන්ගර මහතා රුපියල් ලක්ෂ එකහමාරක දඩ ගැසීය.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දිවි මකුළුවන් අල්ලා ලක්ෂ එකහමාරක් දඩ කයි
නුවන් Friday, 10 January 2014 11:01 AM
වෙන රටවලනම් හිරේ දාල අපහු එන්න බැරි වෙන්න වැඩ කරනවා.(දිල්)
පිටබැද්දර ජයා Friday, 10 January 2014 11:20 AM
නිකන්ම යවනවට වඩා නම් හොඳයි. (නදී)
සෑම් Friday, 10 January 2014 11:33 AM
අර ලක්ෂ අටක්ද දහයක්ද ආවා කියන සංචාරකයන්ගෙන් ඉහත ලිපියේ ඉන්න සංචාරකයා වගේ අයයි, මීට ඉහත සිංහරාජයෙදී අල්ල ගත්තු අයයි,අයින් කරලා තමා ගණන කියන්න ඕන මේ අය ජාන හොරු මිසක් සංචාරකයෝ නොවේ. (නදී)
ශ්‍රියන්ත Saturday, 11 January 2014 07:19 AM
අපේ රටේ වැදගත් දෙවල් ලංකාවට එන සුද්දෝ ටිකක් හොරකම් කරනවා, අනෙක් ටික ලංකාවේ ඉන්න මිනිස්සු හොරකම් කර ගන්නවා (දී)