අද(28) සිට 31 වැනිදා දක්වා දිනකට පැය තුනක් බැගින් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
දිවයින කලාප හතරකට බෙදා එක් කලාපයකට දහවල් පැය දෙකක්ද රාත්‍රී පැයක්ද වඔයෙන් විදුලිය කැපීමට යයි.
විදුලිය කැපීමේ කාලසටහන පහතින්...
http://www.ceb.lk/index.php?aam_media=9773
2025 දෙසැම්බර් මස 18
682
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දවසට පැය තුනක් කළුවර වෙයි
සඳරු Monday, 28 March 2016 01:58 PM
මේ සෑම ප්‍රශ්නයකටම හේතුව වහින් නැති එකයි. නැතුව දේශපාලන දෙයක් නෙමේ. ලංකාවේ විදුලි උත්පාදනය වැඩි වශයෙන් සිදු වන්නේ ජලයෙන් ඒ නිසා මේ දවස්වල තියෙන ජල හිගය එදිරියේදී දැවන්ත ප්‍රශ්නයක් වෙන්න බැරිත් නැහැ කියන එක මගේ මතයයි. (ර)
හෙලන් Monday, 28 March 2016 02:09 PM
වතුර නැතිවෙන කොට විදුලිය කපනවා නම් ආණ්ඩුවක් ඕනි ද. කිව්වා නේද විදුලිය කපන්නේ නැහැ කියලා . (ර)
නිශාර්ඩ් Tuesday, 29 March 2016 04:04 AM
ස්වභාවධර්මයේ ස්වභාවික වෙනස්වීම් සහ ස්වභාවධර්මය සහ පරිසරය විනාශ කිරීමත් සමග කරන මිනිසාගේ අස්වාභාවික නොමිනිස් හැසිරීම් රටාවත් කාලගුණ වෙනස්වීම් වලට ප්‍රධාන හේතුවක්. (බ)
මොහාන් Monday, 28 March 2016 02:42 PM
සඳරු නිකන් මෝඩ කතා කියන්න එපා. (ර)
සරත් Monday, 28 March 2016 12:36 PM
අපි අලුත් රටක් හදමු ඒකට ඉඩ දෙන්න. (ර)
ද සිල්වා බෙර්ලින් Monday, 28 March 2016 12:47 PM
අගමැති කිවුවේ විදුලිය කපන්නේ නැහැ කියල මේ මොකද වෙලා තිබෙන්නේ ? (ර)