
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වැඩිහිටියන් 500 කට දිවා ආහාරය ලබා දී පැවැත්විමට සුදානම් කර තිබු දේශපාලන රැස්විමක් පිලිබදව පොලිසියට තොරතුරු ලැබිමත් සමඟ එය සංවිධානය කළ නව දේශපාලන පක්ෂයක පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ කරනු ලබන අපෙක්ෂකයකු එම ස්ථානයට මග හැර ගොස් ඇති බව සාලියවැව පොලිසියෙන් වාර්තාවෙයි.
මෙම දේශපාලන රැස්විම කරුවලගස්වැව ඉහල පුලියන්කුලම ප්‍රදේශයෙ වැඩිහිටි සමිතියක සභාපතිවරයකුගේ නිවසේ අද (28)සංවිධානය කර තිබු අතර එය මෙවර කලඑළි දුටු නව දේශපාලන පක්ෂයක පුත්තලම ප්‍රදේශයෙ ප්‍රසිද්ධ ප්‍රාදේශීය දේශපාලඥයකු විසින් සංවිධානය කර ඇති බව කියයි.
අදාල නිවසට කල් වෙලා ඇතිව පැමිණ සිටි අදාල අපෙක්ෂකයා අදාල වැඩිහිටියන් හමුවි ඔවුන්ට දිවා ආහාරය ලබා දෙමින් තමන්ට ජන්දය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමට සුදානමින් සිට ඇති නමුත් ඇතිවු කිසියම් සැකයක් මත කල් වෙලා ඇතිව එම ස්ථානයෙන් පිටව යාම සිදුව ඇති බවද වාර්තාවෙයි.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දවල් කෑම දුන්න අපේක්ෂකයා පොලිසිය එද්දි මරු වෙලා
Priyantha Dissanayake Monday, 28 October 2024 05:24 PM
එය එසේනම් රංජන් රාමනායක කොහොමද කෑම සල්ලි බෙදන්නේ...? කෝ මැතිවරණ කොමිසම...?