IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දෙවැනි වාර නිවාඩුව හෙට සිට

(අජන්ත කුමාර අගලකඩ)

ලබන සිකුරාදා (9) ලබාදීමට තිබූ පාසල් නිවාඩුව හෙට (5)  සිට දිවයිනේ සියලුම පාසල් දරුවන්ට ලබා දීමට තීරණය කළ බව අධ්‍යාපන ඇමැති, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.



අදහස් (4)

දෙවැනි වාර නිවාඩුව හෙට සිට

sena Sunday, 04 October 2020 07:12 AM

කොරෝනා වැඩේ අවුල් වගේ.

:       2       2

hasitha aluthge Sunday, 04 October 2020 07:18 AM

ආව් මරැනේ. ආපහු අපිට ගෙදර ඉදං සෙල්ලම් කරන්න පුලුවන්. ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ. . දැන් නිවාඩු කාලෙ හින්ද නැ ඉස්කෝලෙ. අම්මලාටත් නිවාඩු දෙනව නම් තමයි මරේ මරැ.අපෙ අම්මා ගෙදර ඇවිල්ලා........ මට සිනි බෝල ගෙනවිල්ලා..............

:       3       3

ලංකාතිලක Sunday, 04 October 2020 10:39 AM

හොද පියවරක් දරුවන්වන් වෙනුවෙන්

:       0       6

Rata Perata Sunday, 04 October 2020 10:51 AM

මේ වගේ කරන්නම් රජයක් ඕන නැහැ.

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site