IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දෙවැනි මනාපෙට යයි

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවද එම ආරංචි මාර්ග කියයි.



අදහස් (17)

දෙවැනි මනාපෙට යයි

fairoos Sunday, 22 September 2024 01:32 PM

ඉතුරු වෙලා තියන දිස්ත්‍රික් පතිඵල ?

:       89       7

nimalSunday, 22 September 2024 03:56 PM

ජයග්‍රාහකයා කවුරුන් උවද, ලබාදුන් සියලු මනාප ඉක්මනින් අමනාප නොවන්නට නම් ආර්ථික අර්බුදය ඇතුළු ගැටළු රාශියකට විසදුම් ලබාදීමට ඔහු සමත් විය යුතුවේ.

:       0       0

pakeer Sunday, 22 September 2024 01:44 PM

දෙවැනි මනාපෙන් සජිත් දිනුවොත් සජික් ජනපතිද? ආතල් වැඩ ඕයි...

:       60       45

රම්සි Sunday, 22 September 2024 02:32 PM

දෙවෙනි මනාපෙන් වෙන්නෙ සජිතයා දෙවැනි සැරේටත් පරදින එක.

:       7       80

විජිත් Sunday, 22 September 2024 03:17 PM

මේ මොහොතේ අනුර කුමාර දිසානායක සහෝදරයා ලක්ෂ 13 න් ඉදිරියෙන් සිටින්නේ. එනිසා දෙවෙනි මනාප ගැන්නාට වැඩක් වෙන්නේ නැහැ.ඕනනම් සජිත්ට වැඩිම වශයෙන් 25000 ක් ලැබේවි. නමුත් ලක්ෂ 13ට කිට්ටුවෙන්නවත් බැහැ. අනුර කුමාර දිසානායක සහෝදරයා නියත ජනාධිපති මාලිමාවට ජයවේවා !

:       57       45

යෝගා Sunday, 22 September 2024 03:26 PM

දෙවැනි මනාපයට යනවා කියන්නෙම අනුරට හෝ සජිත්ට රටේ බහුතරයක් අකැමතියි කියන එක.

:       20       192

AmaSunday, 22 September 2024 05:32 PM

මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමේදි බලන්නෙ බහුතර කැමැත්ත මිසක් බහුතර අකමැත්ත නෙමේ. මනාපයයි. ඒක විවිධත්වයක් ගත්තම බහුතර මනාපෙ වැඩිම මනාපෙ තමා.

:       0       0

[email protected] Sunday, 22 September 2024 04:09 PM

දෙවෙනි මනාපෙන් සජිත් වාසියට යයි

:       0       0

saman Sunday, 22 September 2024 04:13 PM

රනිල්ගේ ඡන්දවල දෙවෙනි මනාපය බොහෝ විට සජිත්ට විය හැක. එම නිසා දෙවෙනි වටයේදී සජිත්ට වාසිදායක විය හැක.

:       0       0

Hiran Sunday, 22 September 2024 04:26 PM

සතු⁣ට බොහොම තාවකාලිකයි

:       0       0

Nihal Sunday, 22 September 2024 04:32 PM

රනිල්ගේ පැත්තේ හොරඅ ටික සජිත් පැත්තට ආපු නිසා විශ්වාසය කැඩුනා ... අනුර මහතාට ජයවේවා

:       0       0

පිටරැටියා Sunday, 22 September 2024 04:34 PM

ජනාධිපතිවරණයේදී දෙවැනි මනාපේ,තෝරනවා අපි ඔය දැක්කමයි .අනික මාගලක් වගේ බැලට් පේපර් එකක්.කවදාවත් ප්‍රාදේශීය සබාවකටවත් නොඉල්ලපු අය ජනාධිපති අපේක්ෂකයෝ?

:       0       0

ජෙප්පට බය නිරනාමික බයියා Sunday, 22 September 2024 04:51 PM

තරහ අවසරයි දේශප්‍රේමී 56 ලක්ෂයේ බුද්ධිමතුනි. 69 නම ලක්ෂයේ බයියන් වන අපට මින් ඉදිරියට දොස් නොකියනු මැනවි. අද සිට 76 වසරක වහල්භාවයෙන් ඔබ සැම නිදහස් වීම සැමරීමට අද දිනය දේශප්‍රේමීන්ගේ නිදහස් දිනය කරනු මැනවි. තවද නව ජාතික ගීයක් සහ ජාතික ධජයක්ද මේ නිදහස වෙනුවෙන් දොරට වඩවනු මැනවි. දේශීය ලී ක්වාන් යූ සහෝදරයා සමග මේ රට දියුණු කරනු මැනවි. මින් ඉදිරියට අප නිදහස ගත් 76 වසරක අධිරාජ්‍යවාදීන්ට දොස් කියමින් අවලාද නගමින් කල්නොමරනු මැනවි. අද හවස සිටම බයි දේශය සියලු සිරින් සපිරි ක්ෂේම භූමිය බවය පත්කරනු මැනවි. තරහ අවසරයි. 69 ලක්ෂයේ බයියෙක්.

:       0       0

Nandasena Sunday, 22 September 2024 04:51 PM

ගීතයක් තිබුනා නැගීසිටිය හැක එක්සත්වී බෙදීගියොත් රට යයි සුන්වී කියලා ඉතින් පුතණ්ඩි යා නොට්ටිගෙ පුතෙක් වෙන්න බැරිකමට ඉක්මනින් ජනාධිපති වෙන්න පක්ෂය කඩාගෙන පැන්නා එහෙම නොකලානම් 2024 සැප්තැම්බර් 22 දිනයේම අගමැති වෙන්න තිබුනා කොහෙද කූඩැල්ලා මෙට්ටයක් උඩ තියන්න බැහැනේ ඉක්මන් කොටයි කියන්නෙ ඕකට තමයි සජිත් මහත්තයෝ .කොහොම වුනත් ඔහොම වුන එකත් හොදයි කියලා හිතාගන්න මොකද දැන් ඉතින් වර්ජන මෙහෙයවීම් එහෙම නැතුව සාර්ථක පාලනයක් කෙරේවිනේ ගුරුවරු වර්ජනය සදහා මෙහෙයවූ මහින්ද අධ්‍යාපන ඇමති වෙන්න යනවලුනේ.එහෙම වුනත් දැන් වත් ඔක්කොමලා එකතුවෙලා පාර්ලිමේන්තුව ජයග්‍රහණය කරන්න බලන්න

:       0       0

karolis Sunday, 22 September 2024 05:08 PM

දෙදෙනාගෙන් කවුරු ජනාධිපති උනත් ඔහුව මිලියන 7 ට අධික පිරිසක් විසින් ප්‍රතික්ෂේප කොට ඇත. ලේසි වෙන එකක් නෑ කිව් දේ නොකොළොත්

:       0       0

Saman Sunday, 22 September 2024 05:48 PM

අපේ නව ජනපති තුමනි ....වහාම උගන්ඩා වේ ඇති ඩොලර් ලංකාවට ගෙනැවිත් අප ණය බරින් මූදවනු මැනවි.

:       1       0

Surain Sunday, 22 September 2024 06:49 PM

ජනතාව සියලු දෙනා දැන් දන්නවා ජන්දිපති උනාට බහුතර චන්දයකින් නෙමෙයි මෙයා ජනාදිපති උනෙ කියලා ! කෙසෙවෙතත් දැන් කියපුවා ක්‍රියෙවෙන් කරලා ඕප්පු කරන්න ජනතාව වෙන්දාට වඩා අවදියෙන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site