IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


දරු සුරතල් නොබලාම නෙත් පියා ගනී

ගර්භාෂයෙන් පිට පැලෝපීය නාලයේ වර්ධනය වු කළලයක් පිපිරී ඉතාලියේ වෙරෝනා නුවර ශ්‍රී ලාංකික මවක (32) මරුමුවට පත් වුවාය.

වසර හයක්ම ඇය දරුවන් බලාපොරෙත්තුවෙන් සිටියාය.

 

 



අදහස් (0)

දරු සුරතල් නොබලාම නෙත් පියා ගනී

දිනේෂ් Thursday, 23 January 2014 02:24 PM

දුක්බර සිදුවීමකි.කල්පනාකාරීව කටයුතු කලානම් මෙවෙනි දෙයක් සිදුනොවේ.කිසිදු ආත්මයක අකල් මරණයකට ගොදුරු නොවේවාඔයාට නිවන් සුව. (අ)

:       0       0

ආහා Wednesday, 22 January 2014 10:04 PM

අපරාදේ කලින්ම ස්කෑන් කරා නම් දැනගන්න තිබුනා.(නදී)

:       0       0

භානු Thursday, 23 January 2014 02:53 AM

දරුවන් උවමනා කාන්තාවන් ට දරුවන් ලැබෙන්නේ නැහැ, අවුරුදු ගණනක් සල්ලි වියදම කරලා සැත්කම් නිසා අන්ත දුක් විඳපු මට දරුවෝ නැහැ. ඒත් බෙල්ල කපල මරන්න, පාරේ දාල යන්න සමහරුන්ට දරුවෝ හම්බ වෙනවා, මේ කාන්තාව නෙවෙයි මැරෙන්න තිබුනේ, අනාගතයේ දරුවෝ අනාථ කරලා යන්න ඉන්න කෙනෙක්. (නදී)

:       0       0

පෙරමුණ Thursday, 23 January 2014 04:24 AM

ගොඩක් දුකයි. කිසියම්ම ආත්මයක මෙවන් දෙයක් ඔබට සිදු නොවේවා.(නදී)

:       0       0

සත්‍යයා Thursday, 23 January 2014 04:39 AM

නොසැලිකිලිමත් කම නිසාම ඔවැනි දෙයක් ශ්‍රී ලංකාවේ සිදුවීමට බොහෝ ඉඩ ඇතත්, ඉතාලිය වැනි දියුණු රටක ඔවැනි දෙයක් සිදුවී ඇත්තෙත් එවැනිම හේතුවක් උඩද කියා සැකයක් මෙහිදී මතුවේ. මිනිසුන් අකාලයේ මියයන්නේ ගෙන ආපු ආයුෂ ක්‍ෂයවීම නිසාම දැයි මින්සුන් මීට වඩා විමසිලිමත්ව සිතා බැලිය යුතුයි.(නදී)

:       0       0

ලුම්බිණි Thursday, 23 January 2014 06:32 AM

කවුද මේ දොස්තර? පැලෝපීය නාලයේ වර්ධනය වු කළලයක් බව දැන ගන්න බැරි උනේ මොකද? ලංකාවෙත් මේවිදියට වර්ධනය වු කළල කොයි තරම් අයින් කරලා තියෙනවද? ඉතාම කණගාටුදායකයි. (අ)

:       0       0

උපාලි Thursday, 23 January 2014 08:57 AM

පව් පෙරුම් පුරලා පුරලා අම්මා කෙනෙක් වෙන්න ගියා මදැයි.(නදී)

:       0       0

ආරියසේන Wednesday, 22 January 2014 06:45 PM

කනගාටු දායක සිද්දියක්. (නදී)

:       0       0

බාග්‍යා Thursday, 23 January 2014 09:31 AM

මටත් ඔය දේම උනා. මමත් රෑ ඉදන් එලි වෙනකන් වේදනාවෙන් ඉදලා,,පහුවදා තමා දෙනගත්තේ නලය පුපුරලා කියල...දෙවියන්ගේ හාස්කමකින් මෙන් මගේ දිවි බේරුනා..වසර 9ක් බලන් ඉදලා ..නොවිදන දුක් විදලා අද මට පුංචි දුවක් ඉන්නවා සතුටු වෙන්න....මිය ගිය අයට නිවන් සුව පතමි!(අ)

:       0       0

සිරිනා මාග්‍රට් Wednesday, 22 January 2014 07:13 PM

පව් සමහර අම්මලා දරුවන් මග දාලා යනවා. තවත් සමහරු දරුවන් නැතිව ලත වෙනවා. මේ අම්මා දරු සෙකහස නොලබාම මිය ගියා.(නදී)

:       0       0

දයා Thursday, 23 January 2014 10:04 AM

ඉතාම කනගාටු දායකයි සෝචනීයයි (අ)

:       0       0

ශ්‍යාමා Thursday, 23 January 2014 10:44 AM

මෙවන් කණගාටු දායක සිද්දියක් කිසිම දවසක අහන්න නොලැබේවා. ඔබට උප උපන් ජාතිවත් මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. (නදී)

:       0       0

සරත් Wednesday, 22 January 2014 07:33 PM

ඇයි ලෙඩා බේර ගන්න බැරි උනේ ? (නදී)

:       0       0

ධනූ Wednesday, 22 January 2014 08:00 PM

ඔබට නිවන් සුව! (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 22 January 2014 08:03 PM

මෙවන් මරණයක් එංගලන්තේ සිදුවුනත් ඉතාලියේ හෝ ජර්මනියේ සිදුවුනා කියන එක පිළිගන්නට බැරි කරුණක්. (නදී)

:       0       0

ප්‍රදීප් සුරංග Wednesday, 22 January 2014 08:47 PM

ඇයට අසාද්‍ය වු අවස්තාවේ ඇම්බියුලන්ස් රථයට දුරකතන ඇමතුමක් දී ඇත. නමුත් එහි ප්‍රමාදය නිසා නිවැසියන් විසින් මෝටර් රථයක් රෝහල වෙත රැගෙන ආ නමුත් ඔවුන් ප්‍රමාද වී වැඩිය. ඇය ලංකාවේ වෙන්නප්පුව ප්‍රදේශයේ (බන්ඩිරිප්පුවෙ) දිනෙශා ඕබ්‍රිස් නම් වේ , මෘත දේහය දැනට බොර්ගොත්‍රෙන්තො රෝහල් මෘත ශාලාවෙ ඇත. දිනේශා ඔබට නිවන් සුව! (නදී)

:       0       0

කුමාර Thursday, 23 January 2014 01:45 PM

දරුවෙකු පිළිසිඳ ගත්තාම ස්කෑන් පරීක්ෂාවක් කර ගත යුත්තේ මේ නිසාය.(නදී)

:       0       0

බංඩාර-කුවෙට් Thursday, 23 January 2014 01:53 PM

මේ මව වේද්‍ය පරීක්ෂනයකට ඉඳල නැහැ වගේ නැත්නම් මෙහෙම වෙන්න බැහැ.(නදී)

:       0       0

කිත්සිරි Thursday, 23 January 2014 02:07 PM

ඔය දියුනු රටවල වෛද්‍ය විද්‍යාව දියුණු වුනාට ඒවාට ගෙවන්න වෙන මිල ගණනුත් එහෙමයි. ලංකාවේ මේවගේ මව්වරු ඕන තරම් බේරාගන්නවා... ලංකාව මාතෘ හා දරු සෞක්‍ය අතින් ගොඩක් ඉදිරියෙන් ඉන්න රටක් කමෙන්ට්ස් දාන සමහර අය හිතා මතාම අමතක කරනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 320 0

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 121 0

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 966 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 1385 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 1539 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 2571 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1256 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1525 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 399 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site