IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


දැරියට වද දී කොණ්ඩය කැපූ පුංචි අම්මා අත්අඩංගුවට

 

(ඇල්ල ප්‍රසාද් රුක්මල් ) 

රිදීමාලියද්ද  ප්‍රදේශයේ නිවසකදී 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියකට අමානුෂික ලෙස පහරදී ඇයගේ කොණ්ඩය කපා දමා කෲරත්වයට පත් කලැයි දැරිය ගේ පුංචි අම්මා අද  (5) සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීමාලියද්ද  ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක යැයි පොලිසිය කීය .

සිය පුංචි අම්මාගේ කෲරත්වයට පත් ව තුවාල ලැබු 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරිය මහියංගණ මූලික රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය .

මෙම දැරියගේ මව මීට වසර කීපයකට ඉහතදී මියගොස් ඇති බවත් , පියා වෙනත් විවාහයක් කරගෙන එම කාන්තාව සහ මෙම දැරිය සමග එකම නිවසක පදිංචිව සිටින බවත් පොලිසිය සදහන් කළේය .

අමතර පංතියකට ගිය දැරිය යලි නිවසට ඒමට ප්‍රමාද වූවායි කෝපයට පත් මෙම සැකකාර  කාන්තාව දැරිය නිවසට පැමිණ පසුව අතින් පයින් අමානුෂික ලෙස පහරදී යාබද නිවසකින් කතුරක් ගෙනවිත් දැරිය ගේ කොණ්ඩය කපා දමා දැරිය කෲරත්වය ට පත් කර ඇති බවත් පොලිසිය පවසයි .

 

 

 



අදහස් (4)

දැරියට වද දී කොණ්ඩය කැපූ පුංචි අම්මා අත්අඩංගුවට

Rupika Thursday, 05 December 2024 06:33 PM

සාමාන්‍යයෙන් පුංචි අම්මා කියන්නේ තමන්ගේම අම්මාගේ නංගිට කියලා තමයි අපි නම් කුඩා කාලයේ වගේම දැනුත් භාවිතා කරන්නේ... පුංචි අම්මා කියලා තමයි. එහෙම පුංච් අම්මා කෙනෙක් නම් තමන්ගේ අක්කාගේ දරුවන්ට කෲරත්වයෙන් සලකන්නේම නැහැ. ඒත් තාත්තාගේ දෙවැනි විවාහයේ බිරියට කියන්නත් බාප්පාගේ බිරිඳට කියන්නෙත් කුඩම්මා කියලා මිස පුංචි අම්මා කියලා නොවෙයිනේ...

:       1       25

shyamadFriday, 06 December 2024 04:09 AM

පුංචි අම්මා ද කුඩම්මා ද නෙවෙයි මෙතන වැදගත්

:       0       0

C.K.Lankaputhra Thursday, 05 December 2024 06:47 PM

අනේ මේ දැරියට දැන් ඉතින් කාගේ පිහිටද, මට නම් හිතාගන්නවත් බැහැ...

:       1       12

රම්බොඩ Thursday, 05 December 2024 10:53 PM

පුංචි අම්මා නෙවෙයි කුඩම්මා . තම මව අහිමි වූ විට දරුවන්ට වෙන මොන සරණද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා
2025 මැයි මස 14 426 0

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි
2025 මැයි මස 14 203 0

පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල


’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’
2025 මැයි මස 14 443 0

ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක


පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති
2025 මැයි මස 14 1349 5

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක


’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’
2025 මැයි මස 14 805 3

ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට
2025 මැයි මස 14 844 0

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1432 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1621 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 426 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site