පිළියන්දල පොදු වෙළෙද පොලේ පළතුරු වෙළෙන්දියකගේ හිසට වහලකින් දරණූ ගැසුණු යමක් වැටීමෙන් මහ කලබලයක් ඇති විය.
එම දරණූව අතුරුදන්වීම නිසා වෙළෙන්දියෝත් වෙළෙන්දෝත් බඩු ගැනීමට ආ අයත් තවත් කලබල වුහ.
කලබලය සංසිඳුණේ ටික වේලාවකට පසු එම දරණූව බිත්ති මුල්ලකින් එය සොයා ගැනීමත් සමඟය.
එතැන සිටියේ ගැරඬියෙකි.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දරණුව කළ හදියක්
සෙන්තිල්නාතන් Sunday, 19 January 2014 04:16 PM
හදියක් කියනකොට මම නම් හිතුවේ වෙලෙන්දියට මාර්කෙට් එක එතුලේ දීම කව්රුහරි වද දීලා කියලයි. ,අද දවසේ ඔය වගේ දේවල් මහ දවාලේ පොදු ස්ථානවල සිදුවෙනවනේ.(නදී)
ලක්ෂමන් ජයවර්ධන Sunday, 19 January 2014 05:01 PM
කොහොමද ඔලුව වටේ එතිලා නලළට කෙලින් ගැරඩියා ඔලුව උස්සන් හිටියා නම්.(නදී)
ධම්ම Sunday, 19 January 2014 06:36 PM
මියගිය වෙළෙන්දෙක් ගැරඬියෙක් වෙලා පොලේම ඉපදිලා වෙන්න ඇති. (නදී)