IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


දියතලාවේදී නිරෝධායනය අවසන් කළ කණ්ඩායමක් පිටව යයි

(සමන් පාලිත නානායක්කාර)

යුද හමුදාවේ අධීක්‍ෂණය යටතේ නිරෝධායනවලිය සාර්ථකව අවසන් කළ 309 දෙනකු අද (27) පෙරවරුවේ නිවෙස් බලා පිටත් කළ බව යුද හමුදාව පවසයි.

මෙම පිරිස දියතලාවේ නිරෝධායන කඳවුරු හතරක සිටි පුද්ගලයින් බව යුද හමුදාව පැවසීය.

ඉතාලිය හා දකුණු කොරියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙසේ දියතලාව යුද හමුදා කඳවුරේ අධීක්ෂණයෙන්  නිරෝධායනයට ලක්වූහ.

කහගොල්ල ඉන්ජිනේරු කාර්මික ආයතනයේ 198 දෙනෙක්

දියතලාව හමුදා රෝහලේ 37 දෙනෙක්

ගැමුණු හේවා බල ඇණි ආයතනයේ 74 දෙනෙක්  මෙසේ ගම්බිම් බලා පිටත් වූහ.

බස් රථ යොදා ඔවුන්ගේ ගමන් පහසුව යුද හමුදාව මගින් සපයා දී තිබුණි.



අදහස් (0)

දියතලාවේදී නිරෝධායනය අවසන් කළ කණ්ඩායමක් පිටව යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 237 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 118 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 468 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site