IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


දැයට කිරුළෙ කඩ වලත් කුණු කෑම

දැයට කිරුළ භූමියේ විකිණීමට තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විකිණූ වෙළෙන්දන් දස දෙනකු අත්අඩංගුවට ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂක මෙහෙයුම් කාර්යාලයය කියයි.  කුකුළු මස්, අයිස්, කොත්තු රොටී, බත්, නූඩ්ල්ස්, බිත්තර, බනිස් හා පානීය ජය බෝතල් ඇතුළු රුපියල් ලක්ෂ එක හමාරක පමණ ආහාර ද්‍රව්‍ය විනාශ කැර ඇත. වෙළෙන්ඳන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

දැයට කිරුළෙ කඩ වලත් කුණු කෑම

ජානි Thursday, 27 February 2014 05:36 PM

වෙළෙන්දන්ගේ නම් පලකරන්න මේක නවත්තන්න ඕනේ නම්.(නදී)

:       0       0

සරත් අතාවුද Thursday, 27 February 2014 05:40 PM

කුණු වැඩකරනකොට ඕවා කන්න වෙනවා.(නදී)

:       0       0

දයාල් Thursday, 27 February 2014 01:06 PM

කුලියාපිටියට ඕක අළුත් දෙයක්.(නදී)

:       0       0

සේන Thursday, 27 February 2014 01:08 PM

හැම තැනම ජරාව තමයි.(නදී)

:       0       0

විධුෂක Thursday, 27 February 2014 01:10 PM

මර්වින් සිල්වා ඇමතිතුමනි, දැයට කිරුළ වැනි උදාර සංකල්පයක් අපයෝජනයට ලක් කරන මේ අමන වනික්කයෝ ටික අල්ලලා ගස් බදින්න බැරිද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1661 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 650 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site