වැසිකිළිවලින් ඉවත් කරන මළ මුත්‍රා දඹුලු නගර සභාවේ ගලි රථවලින් දිගම්පතහ රජයේ රක්ෂිතයට අතහැරීම නිසා වල් අලින්ගේ ඇතුළු වන සතුන්ගේ ජීවීත වලට ද තර්ජනයක් එල්ලවී ඇතැයි දඹුලු වැසියෝ කියති.
මෙම අපද්‍රව්‍ය ජල මාර්ගවලට එකතු වීමෙන් මිනිසාට ද නොයෙකුත් ලෙඩ රෝග සැදීටම ඉඩ ඇතැයි ඔවුහු කියති.
දඹුලු නගරාධිපති ජාලිය ඕපාත මහතා කියනුයේ ගලි රථයෙන් ඉවත් කරන දෑ වළක් හාරා දමන්නට උපදෙස් දී ඇති බවයි.
2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දඹුලු පුර සබේ කැලෙත් කයි
සත්‍යයා Sunday, 02 February 2014 01:58 PM
මුළු රටම වැසිකිලියක් කරලා තමයි මේ ගොල්ලෝ පස්ස බලන්නේ. දැනටමත් ඒකට අවශ්‍ය පිඹුරු පත් සකස් කරලා තියෙන්නේ.(නදී)
අනු Monday, 03 February 2014 10:41 AM
නගර සබා වලට කොච්චර පහසුකම් තියෙනවද කිසිම සැලස්මක් නැති වැඩනේ මේවා මුල් පුටු වලට වැරදි මිනිස්සු ගියාම ඔහොම තමයි (දී)
රත්නායක ආරච්චිගේ Monday, 03 February 2014 11:22 AM
රටේ ජනගහනයට වඩා ,පළාත් සබා/ නගර සබා/ මන්ත්‍රී වරු/ ඇමතිවරු ඉන්නවා,,නමුත් තවම බැරිවුණා නේද කුණු කසල ටික කළමනාකරණය කරගන්න,මේකද ආසියාවේ ආස්චර්යය්යේ ගමන?? (අ)
සේපාල Sunday, 02 February 2014 10:58 PM
අයි මේතරම් මෝඩ වැඩ කරන්නේ (දිල්)