කුමන ජාතික වනෝද්‍යානයේ සිට එළියට යමින් සිටි ජිප් රියක තිබු වියලි ගෝන මස් කිලෝ 70 ක් සමඟ අඩිඩාලචේනේ සිවි දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔවුන් පොතුවිල් මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පානම පොලීසිය හා කුමන වනජීවී කාර්යාලය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දඹුලු ගිහින් තලගොයිත් මරති
සත්‍යයා Monday, 06 January 2014 10:30 AM
අහන්න දෙයක් නැහැ ලොකු ලොකු සම්බන්දකම් ඇති. නැත්නම් කොහොමද බය නැතුව ගෝන්නුන් මරලා ඒවා වියලන තුරුත් අභය භූමියේම රැඳී හිටියේ? (නදී)