IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


දඹුල්ලේ ගොවීන්ට-මාධ්‍යවේදීන්ට-පොලිසියට මුඛ ආවරණ පරිත්‍යාගයක්

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ගොවීන්ට පොලිස් නිලධාරීන්ට සහ මාධ්‍යවේදීන්ට මුඛ ආවරණ ලබාදීමේ වැඩසටහනක් රංගිරි ඇක්වා නායකත්ව ආකල්ප සංවර්ධන හා ධාරිතා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය හා නිෂු ඇපරල්  ආයතනයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කර තිබිණි.

 
පසුගිය දා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි බොහෝ ගොවීන් මුඛ ආවරණ නොමැතිව පැමිණීම පිළිබඳව ජනමාධ්‍ය වාර්තා කිරීමෙන් පසු රංගිරි ඇක්වා නායකත්ව ආයතනයේ ප්‍රධානී කළමනාකාර අධ්‍යක්ෂ නිහාල් පතිරගේ මහතා මේ පිළිබඳව අවධානය යොමු කර  මුඛ ආවරණ ලබාදීම සිදුකරන ලදී.


 
 



අදහස් (1)

දඹුල්ලේ ගොවීන්ට-මාධ්‍යවේදීන්ට-පොලිසියට මුඛ ආවරණ පරිත්‍යාගයක්

Nuwan Wednesday, 25 March 2020 07:01 AM

හොඳ ‌දෙයක්. ‌‌‌බොහෝ පින්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 118 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 68 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 448 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site