
(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් එක් කෝටි දහ හත් ලක්ෂ තිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගත් ව්‍යාපාරික මවක සහ දියණියක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ගම්පොළ ප්‍රදේශයේ පදිංචි මොවුන් දෙදෙනා අතරින් මව 61 හැවිරිදිය . ඇයගේ දියණිය 38 හැවිරිදිය .
මොවුන් දෙදෙනා ඊයේ (09) ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 78,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 391 ක් සගවා ගෙන තිබී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්වැටි සමඟ මව- දියණිය ගුවන් තොටේදී මාට්ටු
nimal Sunday, 10 November 2024 02:18 PM
කරුණාකර මේ අයගේ නම් සහ ආගම හෙළි කරන්න. එතකොට අපි දන්නවා කවුද මේ ක්‍රියාකාරකම් පිටුපස ඉන්නේ කියලා. ගම්පොළ කියන්නේ? වෙන කවුද? එයාලත් එයාලම තමයි. දුම්පානය තහනම් නොවන නමුත් මත්පැන් පමණි...
PereraMonday, 11 November 2024 12:02 PM
නිමල්, ඔහේගේ ජාතියේ අය ගම්පොළ ව්‍යාපාර කරන්නේම නැද්ද?
Janadari Monday, 11 November 2024 04:40 PM
ඇයි මේකට ආගමක් ඇදලා ගන්නේ, ආගම අනුවද දැන් වැරැදි කරන පුදගලයින් අඳුර ගන්නේ, වැරැද්ද වැරැද්දමයි, ඒකට ආගම්, ජාතිකුල බේද නැහැ...