දුම්කොළ සමාගම්වල උගුල්වලට හසුනොවී දුම්වැටි භාවිතයෙන් වළකින්නැයි ද දුම්කොළ සමාගම් තහනම් කරන ලෙසද ඉල්ලමින් දුම්වැටි විරෝධී පෙරමුණ අද (31) කොළඹ වරාය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය.
දුම්පානය හේතුවෙන් ශ්‍රී ලංකාවේ 2000ක් පමණ මිය ගොස් ඇතැයිද ඔවුහු කියති. එම සංගමයේ සභාපති අජිත් නවගමුව මහතා ඇතුළු පිරිසක් ඊට එක්වූහ.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘දුම්වැටි උගුලට හසුවෙන්න එපා‘
නිමලරත්න Friday, 01 April 2016 08:24 AM
ඉල්ලීම නම් ඉතාමත් හොදයි. නමුත් කැහිකුරු හෙවත් දුම් පානය මහා ලොකු වැඩක් යි සිතන අමනයන් කෙතරම් සිටිනවාද ? (ම)
සුරේෂ් Thursday, 31 March 2016 12:05 PM
කතාව නම් සම්පුර්ණ ඇත්ත. සිගරට් බීපු අපේ යාලුවෙත් දැන් සිගරට් බොන එක නවත්තලා. මොලේ නැති තව ටික දෙනෙක් විතරයි එකේ එල්ලිලා ඉන්නේ.(හේ)
ප්‍රසාද් Thursday, 31 March 2016 12:09 PM
ඒකනම් හරි අහුවෙන්න එපා ඔය ඇඩ් වලට.(හේ)