දිස්ත්‍රික්ක කිහිපයක අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග මුර කරුවෝ අද වැඩවර්ජනයක් ඇරැඹූහ.
තමන්ට දිනකට ලැබෙන රුපියල් 250ක මුදල ප්‍රමාණවත් නොවන බව ඔවුහු කියති.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දුම්රිය හරස් මාර්ගයෙන් යන්නේ බලාගෙනයි
මංගල වේලාරත්න Thursday, 14 April 2016 01:51 AM
රාජපක්ෂ පාලනය කාලේ හිටපු වාමංශික සමිති මොනවාද කළේ? ඉක්මනින්ම අවම පඩිය 15000 දෙන්න. හරියට වැඩ කරන්න. බීලා වැඩ බැහැ. එහෙම කළොත් රක්ෂාව නැහැ (නි)
නසාර් Wednesday, 13 April 2016 08:25 AM
හැබැයි ඉතින් අනතුරක් සිදුවුණොත් චෝදනා බරපතලයි (නි)
නිමල් ලලිත Wednesday, 13 April 2016 08:41 AM
ඇත්ත වශයෙන්ම මෙම මුරකරුවන්ට දිනකට ලැබෙන්නේ 250 ක වැටුපක්ද? (නි)
පිටබැද්දර ජයා Wednesday, 13 April 2016 09:20 AM
දෙසිය පනහකින් මොනවා කරන්නද? මේ මිනිස්සු කරන සේවයට සාධාරන පඩියක් ගෙවන්න ඕනෑ. නැත්නම් ඔය අනාරක්ෂිත ආරක්ෂිත කරන්න ඕනෑ. දුම්රිය කියන්නේ මිනිසුන්ගේ මුදල අරන් සේවය සපයන ආයතනයක් (නි)
චන්දන Wednesday, 13 April 2016 11:31 AM
250 කින් කොහොම ජීවත්වෙන්නද? ඇත්තටම මේවා හොයාබලන්න කව්රුවත් නැද්ද? (නි)
ගමගේ Wednesday, 13 April 2016 07:27 PM
සමහරු අවුරුදු බෝනස් ගන්නවා. මෙයාලා දවසට දෙසිය පනහෙන් යැපෙනවා. එක වේලක් කන්න නම් පුළුවන්. මේ අසරණයන්ටත් කාලා ඇඳලා ඉන්න යමක් දෙමුද? (නි)