IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දුම්රිය සංඥා ඇණහිටී : මගීහු පයින් යති

මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර අද (26) පෙරවරු 7.25 ට පමණ දුම්රිය ගමනාගමනයට සංඥා නොලැබීම හේතුවෙන් මිනිත්තු 45 කට ආසන්න කාලයක් දුම්රිය ප්‍රමාද වී  ධාවනය විය.

දුම්රිය ප්‍රමාදය හේතුවෙන් මගීහු දුම්රියෙන් බැස මරදාන දක්වා  පාගමනින්  ආහ.

IMG_20160426_074007[1] IMG_20160426_074021[1] IMG_20160426_074428[1]



අදහස් (0)

දුම්රිය සංඥා ඇණහිටී : මගීහු පයින් යති

සදුන් Tuesday, 26 April 2016 08:10 AM

හරි ලස්සන දර්ශනයක් සිනි ,කොරෝස්ට්‍රොල් ,වලට දිවිය ඖෂදයක් පයින් යන එක.(හේ)

:       0       0

විපුල Tuesday, 26 April 2016 09:06 AM

කාලයක් තිස්සේ සිට දුම්රිය මගීන් විදින දුක වැඩි වෙලා තියෙනවා. වෙලාවට දුම්රිය ධාවනය වෙන්නේ නැහැ . දුම්රිය අවලංගු කිරීම්, දෝස වැඩියි. (ර)

:       0       0

කුමාර් Tuesday, 26 April 2016 11:00 AM

මේ තමයි ඉන්දියානු සමාගම් වල කොන්ත්‍රාත් වැඩවල ප්‍රතිඵල (හේ)

:       0       0

දිලිප් Tuesday, 26 April 2016 05:46 AM

පසුගිය දින කිහිපයේම දුම්රිය පුවත් මැවූ අයුරු දැකගත හැකිවිය. දුම්රිය දෙපාර්තමේන්තුව ගැන මිට වැඩිය අවධානය යොමුකළ යුතු කාලය එළඹ ඇත. (නි)

:       0       0

පෙරේරා Tuesday, 26 April 2016 05:49 AM

බස් තියාගෙන ඇයි පයින් යන්නේ? (නි)

:       0       0

හේරත් Wednesday, 27 April 2016 12:21 AM

දුම්රිය මාර්ගයේ පයින් ගමන් කිරීම දුම්රිය ආඥා පනතට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් නේද? (නි)

:       0       0

සිසිර Tuesday, 26 April 2016 06:13 AM

අනේ මන්දා කවදා මේවායින් අපිට ගොඩ එන්න පුළුවන් ‍වේවිද කියලා (නි)

:       0       0

සිරි Tuesday, 26 April 2016 06:22 AM

සැබෑ වෙනසක් අලුත් රටක් හදමු (බ)

:       0       0

කමනි Tuesday, 26 April 2016 11:44 AM

තව තවත් ඇමති මණ්ඩලය විශාල කරලා දුම්රිය සංඥා ඇමති කෙනෙක් පත් කරා නම් මේ වගේ අකරත්බ්බ ඇතිවෙන එක නවත්වා ගන්න තිබ්බා (හේ)

:       0       0

අසේල Tuesday, 26 April 2016 11:45 AM

අද උදේ වැඩට යනකොට 10යි.(හේ)

:       0       0

ගාමිණී Tuesday, 26 April 2016 06:40 AM

කොහොමද අපේ රට අලුත් රටක් කරනවා සනීපයි නේද දැන්. (ර)

:       0       0

ගාමිණී Tuesday, 26 April 2016 12:11 PM

මේ වගේ දේවල් වෙනවා. (ර)

:       0       0

ශාලික Tuesday, 26 April 2016 07:32 AM

මේ වගේ දේවල් හැමදාම වෙනවා ඒත් මිනිස්සුන්ට එච්චර ගානක් නෑ (හේ)

:       0       0

සමන්ති Tuesday, 26 April 2016 01:38 PM

මෙහි සිටින අය අලුතින් හිතලා දියුණුවක් ඇති කරන්නෙත් නැහැ .කරන්න දෙන්නෙත් නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site