දුම්රිය රියදුරන් පිරිසක් අද සවස 4.00 සිට වැඩ වර්ජනය කිරීමට තීරණය කළ බව ලොකොමෝට්ව් ඔපරේටිං ඉන්ජියර්ස් රියදුරු සංගමය කියයි.
දුම්රිය රියදුරු සංගමයේ සභාපති ප්‍රවාහන අමාත්‍යංශයේ අධික්ෂණ නිලධාරී ධුරයෙන් ඉවත් කිරීම මේ වර්ජනයට හේතුවයි.
2025 දෙසැම්බර් මස 30
73
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
352
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දුම්රිය රියදුරෝ වැඩ වරති
රමී Friday, 14 February 2014 08:47 AM
නිමාඩුවලට ගෙවල් වලට යන මිනිස්සුන් අනාතයි. මහජනතාවට සදා දුකයි.(නදී)
බන්දුල පෙරේරා Thursday, 13 February 2014 06:48 PM
වැඩට ගිය මිනිස්සු ගෙවල්වලට යන වෙලාව බලල ගානට වැඩේ කරලා. වර්ජනය කිරීම අයිතිවාසිකමක් නම් එම වර්ජනයෙන් බැට කන මිනිස්සුන්ගේ අයිතිවාසිකම් රැකෙන්න නීතියක් නැත්තේ මොකද? උද්ගොෂණය කරන්න අයිතිවාසිකමක් තියෙනවා නම් එම උද්ගොෂණයෙන් මාර්ග අවහිර වෙලා මහ මග දුක් විදින මිනිස්සුන්ගේ අයතිවාසිකම් ගැන නීතියක් නැත්තේ මොකද.(නදී)
චන්ද්‍රා Thursday, 13 February 2014 08:23 PM
අර රියදුරු නැතිව යන එන්ජිමෙන් වැඩක් ගන්න හොදම වෙලාව.(නදී)
රොකි Thursday, 13 February 2014 09:06 PM
රියදුරන් නැතුව යන්න පුළුවන් දුම්රියවල් ලංකාවේ තියනව්ව නේද? ඔටෝමටික් දුම්රියක් ගැන ලඟදි පත්තරේ තිබුනා මතකයි.ඔක්කොම දුම්රියවල් රියදුරන් නැතුව ධාවනය කරවන්න.. රියදුරන්ට හොඳ පාඩමක් උගන්නන්න! (අ)