පුත්තලම දුම්රිය මාර්ගයේ සිදූව- කටුනායක දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ගයේ පාලමක් සවිකිරිම හේතුවෙන් අද (20) පස්වරු 2 සිට 6 දක්වා දුම්රිය මාර්ගය වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් අද (20) පස්වරු 2.35 ත් 4.55 ටත් කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් විමට නියමිත දුම්රියන් හා පස්වරු 5.10 ට හලාවතින් පිටත්විමට තිබු දුම්රිය අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
2025 දෙසැම්බර් මස 30
58
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
343
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දුම්රිය තුනක් අවලංගු කරයි