IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දුම්රිය කොට උඩ

දුම්රිය ධාවනය අද (13) උදේ 10  පමණ සිට අඩාල වී යැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි.

රියදුරන් සේවයට වාර්තා නොකිරීම  ඊට හේතුවයි.

කොළඹ සිට මීගමුව ,හලාවත,වේයන්ගොඩ,රඹුක්කන, දක්වා ධාවනය  වීමට නියමිතව තිබු දුම්රිය පහක්  පමණ අවලංගු කිරීමට සිදු වී ඇත.

පෙරවරු 9.45ට කොළඹින් පිටත් විය යුතු  බදුල්ල දුම්රිය පැය තුනක ප්‍රමාදයකින් පසු 12.45ට පිටත් විය.

 



අදහස් (0)

දුම්රිය කොට උඩ

ගම්ලත් Thursday, 13 February 2014 04:46 PM

ඇයි මේ මිනිස්සු ගොඩ දෙනෙක් ගෙවල් වලට යන දවසකම මේ වගේ දෙයක් කරන්නෙ. කොච්චර අසාධාරණද ? (නදී)

:       0       0

වත්සලා Thursday, 13 February 2014 02:51 PM

හරිම සංතෝසයි. උදේට ගෙනත් දාලා හවසට ස්ට්‍රයික්. හරිම හොදයි. දුම්රිය රියදුරු මහත්වරුන්ට පඩි මදිනේ.100,000 පන්නලා ගන්නවා. හිතා මතාම පරක්කු කරලා ඕ.ටි ගන්නවා. උදේට ඇවිත් හවසට ගෙදර යන්න කෝචිචියට එන අපි අනාතයි. උඹලට අම්මලා තාත්තලා අයියලා අක්කලා නැද්ද? (නදී)

:       0       0

අනුර Thursday, 13 February 2014 03:34 PM

12.35 ට හැට්න් යන එක ඊට කලින් ගියාද? (නදී)

:       0       0

අමිල Thursday, 13 February 2014 03:43 PM

ඉක්මනට වැඩට වරෙව්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site