දොම්පේ ප්‍රාදේශීය සභා අයවැය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන්ගේ සහභාගිත්වයෙන් පමණක් ඒකමතිකව සම්මත විය.
විපක්ෂය සභාවට පැමිණියේ සියල්ල හමාර වීමෙන් පසුවය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දොම්පේ අය වැය ඒකමතිකව සම්මතයි
අජිත් කරුණාරත්න Tuesday, 31 December 2013 08:45 AM
විපක්ෂය එන්නේ කොහොමත් සියල්ල අවසන් වුනාට පස්සේ තමයි.(නදී)
අජිත් කරුණාරත්න Monday, 30 December 2013 03:34 PM
මෙහෙම විරෝදතාවය දක්වන එකේ අදහස මට නම් හිතෙන්නේ ඒගොල්ලත් කැමතියි කියන එක නේද? අනේ මන්දා විරුද්ධ නම් විරුද්ධයි කියල ඡන්දෙ දෙන්න ඕනා. කැලේ පැනලා හිටියම හරියනවද? අනික මේ විධියට බලනකොට රටේ ඡන්ද දායකයෝ ඡන්ද කාලෙට විපක්ෂේ කට්ටිය කරනවා වගේ ඡන්දෙ දෙන්න චන්ද පොලට නොගිහින් ඉන්න එක වැරදි නැහැනේ? විරෝධය පෙන්නන්නනේ ඕනේ. (නදී)