කළමනාකාර සහකාරවරියකට පහරදී තුවාල සිදු කළැයි දමන ප්‍රාදේශිය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන 12 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයි අම්පාර අතිරේක මහේස්ත්‍රාත් ස්ටේලා ප්‍රිම්කි මෙනවිය නියෝග කළාය.
අතිරේක මහේස්ත්‍රාත්වරිය අම්පාර රෝහලට ගොස් සභාපති රිමාන්ඩ් කළාය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
745
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
369
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දමන ප්‍රාදේශිය සභාවේ සභාපති රිමාන්ඩ්
ඡායා Friday, 07 March 2014 10:05 AM
මේ සිද්දියේ මිට වඩා වැඩි දෙයක් යට ගැබ් වෙලා තියෙනවා. ගැහැණු මිනිස්සු වගේ වැඩ කරන්න ගියාමත් ගුටිකන්න වෙනවා. අඩු කලේ සෙලවෙනවා කියන්නේ නිකම් කට කහනවාට නොවේනේ. දෙදෙනාගේම කිල්ලෝටවල හුණු පිරිලා. ඔලුව උදුම්ම ගත්තම ගුටිකන්න වෙනවා වගේම රිමාන්ඩ් වෙන්නත් වෙන එක අමුතු දෙයක් නොවේ.(නදී)
සත්‍යයා Friday, 07 March 2014 10:39 AM
පහරදීමක් සාධාරණී කරන්න තරම් ඇතමෙක් අඳ බාල වේනම් රටේ අනාගතය ගැන කුමන කතාද? (නදී)
ජයතිලක Friday, 07 March 2014 11:03 AM
දෙන්නට දෙන්නා, තම තමන්ට ඇති දේශපාලන බලපුලුවම් කාරකම් නිසා දරුණු බහින්බස් වීමක් වෙන්න ඇති. නැතුව ඉගෙන ගත්ත මොලේ තියෙන කෙනෙක් යනවද පලා බබාලත් එක්ක ආරවුලට.(නදී)
සිසිර Thursday, 06 March 2014 03:41 PM
අනිවාර්යෙන් මේ වගේ අය ලෙඩ වෙනවා.සාමාන්‍ය දෙයක් (දිල්)
පද්මසිරි Friday, 07 March 2014 02:24 PM
කෝ අර පහුගිය කාලේ වැරදි කරපු මෙයාලගේ අනිත් සාමාජිකයෝ.(නදී)
සුජිත් Thursday, 06 March 2014 06:56 PM
අට පාස් දේශපාලුවන්ගෙන් උපාධිධාරීන් ගුටි කනවා.(නදී)
රොකි Thursday, 06 March 2014 07:36 PM
අයි දෙය්යනේ, මේ ප්‍රාදේශීය දේශපාලුවන් අතරේ ශිෂ්ට සම්පන්න ගුණ යහපත් කවුරුවත් ඇත්තෙම නැද්ද? (අ)
හේවාවිතාරණ Thursday, 06 March 2014 08:56 PM
ජිනීවා වලට තවත් රුකුලක් (දිල්)
සෙන්තිල්නාතන් Friday, 07 March 2014 01:05 AM
මොනවකලත් අර බැනර් අල්ලාගෙන ඉන්න කෙල්ලෝ හරිම ලස්සනයි.(නදී)
සුරිය Friday, 07 March 2014 02:46 AM
මොවුන් ඡන්දෙ ඉල්ලනකොට කොහොමද? දැන් කොහොමද චන්ඩි පාට්.(නදී)
රාජුන් Friday, 07 March 2014 06:44 AM
කාන්තාවකට පහර දෙන්න මේ මනුස්සයා පිරිමියෙක්ද? (නදී)
මාලක සිල්වා Friday, 07 March 2014 08:43 AM
මෙයා ගහනකන් අනිත් අය මොකද කලේ. වරදක් කලේ නැත්නම් කිසිම කෙනෙක් බය වෙන්න එපා. දෙසැරයක් ගහන්න ඉඩ නොතියා ඇස් අන්ද කරන්න. කකුලක් කඩන්න.(නදී)
පුෂ්පා Friday, 07 March 2014 10:02 AM
අත දිගෑරල කනට එකක් දෙන්න තිබුනේ රත් වෙලා යන්න. එතකොට ගැණු ටොක්කා කියල නම්බුකාර නමකුත් දාගන්න තිබුනා. ගැහැනුන්ට ගහන්න තරම් තිරිසන් වෙච්ච මිනිහෙක් කොහොමද දේශපාලනේ කරන්නේ?(නදී)