වර්ෂ තුනකට වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප‍්‍රකාශ සාධරණ හේතුවක් නොමැතිව ඉදිරිපත් නොකර සිටීමෙන් වරදක් සිදුකළැයි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබූ නඩු තුන ලබන මැයි මස 31 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය ඊයේ (18) නියෝග කළාය.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දුමින්දගේ නඩු මැයි මාසයට
කුමාර් Tuesday, 19 April 2016 07:47 AM
ඔව් මෙයාගේ කුඩු කේස් මිනි මැරුම් පාතාලයේ වැඩ වලට දඩුවම් නැද්ද ? (ම)
චන්න ප්‍රසන්න Monday, 18 April 2016 08:09 PM
රටේ ජනතාව ඉතා ඕනෑකමින් බලාසිටින්නේ දුමින්ද වැරදි කර ඇත්නම් ඊට නිසි දඬුවම් ලබෙනතුරුයි (නි)
සෙනරත් Tuesday, 19 April 2016 03:28 AM
ඡන්දෙට කලින් මෙයාට ගොඩක් චෝදනා තිබුනනේ. මොකද වත්කම් බැරකම් වලට පමණක් සීමාවෙලා? මේ චෝදනාවට නඩු දමනවා නම්, පාර්ලිමේන්තුවෙන් 90% කටම චෝදනා තියෙනවා. (නි)