ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන යොවුන් ක්‍රීකට් ක්‍රීඩක දිමුත්කරුණාරත්නගේ 28 වැනි උපන්දිනය අද දිනයට යෙදි තිබුණි. ඒ වෙනුවෙන් ඔහුගේ නිවසේදී චාම් උපන්දින සාදයක්ද පැවැත්වුණ අතර, ඒ සඳහා දිමුත්ගේ ක්‍රිකට් මිතුරන් මෙන්ම දිමුත්ගේ බිරිඳ අනුරාධා කුලකුරුසූරියගේ කලා මිතුරන්ද පවුලේ නැදෑයින්ද එක්ව සිටියහ.
බුද්ධික සේනාධීර
2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දිමුත්ගේ 28 වැනි උපන්දිනය