IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දෙමටගොඩ නිවසක පිපිරීමක්

( ඉන්දිකා රාමනායක)

දෙමටගොඩ මහවිල පාරේ නිවසක අද(15)   උදෑසන සිදු වූ පිපිරීමකින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා   ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

නිවසේ  තිබූ ගෑස් සිලින්ඩරයක් පිපිරීයාමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.  තුවාල ලැබු දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (5)

දෙමටගොඩ නිවසක පිපිරීමක්

රජින්ද Sunday, 15 September 2019 06:20 AM

ඔය කට්ටිය ඉන්න ගෙවල් වල බැලුමක් පිපිරුණත් හොඳට හොයලා බලන්න වෙනවා. අත්දැකීම් පාඩමක් කරගත යුතුයි.

:       156       164

Uditha - London Sunday, 15 September 2019 09:55 AM

මහවිල පාරේ ගෙවල් කියන්නේ.., බුදුඅම්මේ හරියට හොයලා බලන්න ගෑස් සිලින්ඩරයක්ද, වෙන මොනවා හරිද කියලා...

:       172       195

ShanMonday, 16 September 2019 09:45 AM

හොයලා බලලා තමයි නිව්ස් එක දාලා තියෙන්නේ...

:       97       83

janahitha Monday, 16 September 2019 03:15 AM

මෙම පින්තූර අනුව මෙය කිසිසේත්ම ගෑස් සිලින්ඩරයක් විය නොහැකිය. එය ගෙයක්ම පුපුරා යාම සිදුවිය නොහැක. තවද විශාල ගින්නක් හට ගනී. වසා ඇති ශීතකරණයේ දොර ඇරී යන්නේ නම් වෙනත් පිපුරුමක හේතුවෙන් පීඩනය අවපාත වී නැවත පීඩනය ඇතිවීමක්.. බොහෝවිට බෝම්බ පිපිරීමේදී හෝ වෙනත් රසායනික පිපිරීමකදී සිදුවන්නක්..

:       115       122

fareedaTuesday, 17 September 2019 02:48 AM

මේක නම් ගෑස් සිලින්ඩරයක පිපිරීමක් විය නොහැකියි. ඔය පැත්තේ තියෙන්නේ බෝම්බ තමයි. තව ටිකක් හොයල බැලුවොත් නරකද ? ඊළඟ මෙහෙයුමට අර අදිනවා වගේ.

:       88       107

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site