පසුගියදා පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ අත්අඩංගුවට පත්වූ දෙමටගොඩ චමින්දගේ මුදල් කළමනාකරු බව කියන තරිඳු ප්‍රභාත් මේ මස 30 වැනිදා තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මාළිගාකන්ද අධිකරණය අවසර දුන්නේය.
ඔහු සතුව තිබූ දුරකථන අංක 7ක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් දෙමටගොඩ චමින්ද භාවිතා කළ බව කියන දුරකථන කිහිපයක අංක ලැබී ඇති බවත් පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දෙමටගොඩ චමින්දගේ ගෝලයාගෙන් ප්‍රශ්න කරයි