IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


දෙපැත්තේ 13 ක් චීනයට

චීන ලංකා  මිත්‍ර සංගමයේ  ආධාරනයක් අනුව දෙපාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (10)  චීනය බලා පිටත් වුහ.

ධිවර ඇමැති මහින්ද අමරවීර  මහතා මෙම කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කරයි

අශෝක අබේසිංහ, ඩලස් අලහපෙරුම, ජේ.සී. අලවතුවල, කේ.කේ.පියදාස, අරවින්ද කුමාර, සන්දීප සමරසිංහ ඇතුළු මන්ත්‍රීවරු ඒ අතර වුහ. 



අදහස් (0)

දෙපැත්තේ 13 ක් චීනයට

චතුරි Friday, 10 June 2016 01:08 PM

ලංකාවේ පුරුද්දට කට්ටිය රණ්ඩු වේවිද, කැත නම් කියා ගනිමින්? එහෙම වුණොත් චීනා කරාටේ උගන්වලා එවයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 597 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 751 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 315 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site