IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


දාන මාන-අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් දැනුම්දෙන්න

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
කොරෝනා වයිරසය හේතුවෙන් රට පුරා ඇතිව තිබෙන තත්වය හමුවේ, දාන මාන ප්‍රත්‍ය පහසුකම් නොමැති, අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් ඒ සම්බන්ධ තොරතුරු ප්‍රාදේශීය සාසනාරක්ෂක මණ්ඩල ගරු ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා මගින් දැනුම් දෙන්නැයි සමස්ත ලංකා සාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද හිමියෝ දන්වා සිටිති.
 
එවැනි පහසුකම් නැති විහාරස්ථාන සඳහා පහසුකම් සැලසීමට ලංකා සාසනාරක්ෂක මණ්ඩලය සූදානම් බවද උන්වහන්සේ දැනුම් දෙයි.
 

  • 0714422006
  • 0382232868
  • 0714394440
  • 0372267225 යන දුරකතන අංක ඔස්සේ වැඩිදුර විස්තර ලබාගත හැකිය.



අදහස් (1)

දාන මාන-අග හිඟකම් ඇති විහාරස්ථාන ඇත්නම් දැනුම්දෙන්න

rana Wednesday, 25 March 2020 06:55 AM

අි දන්නා පරිදි එහෙම දෙයක් නම් නැහැ. නමුත් විශාල ප්‍රමාණයක් සතුන් නම් බඩගින්නේ. හේතුව ගෙදර නැතිව සතාට දෙන්නේ කොහොමද නේ ?

:       62       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 118 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 68 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 448 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site