පසුගිය දින පහක් පුරා පැවති මහ වැස්සෙන් පසු අනුරාධපුරයට අද (18) හිරු එළිය වැටිණි.
අනුරාධපුර පවුල් 1367 න් 4385 ක් විපතට පත්වී සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.
පවුල් 485 ක් අවතැන් කඳවුරු 17 ක ලැඟුම් ගෙන සිටින බව අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජි. කුමාරසිරි මහතා කියයි.
කුඩා වැව් 12 ක් කැඩී ගොස් ඇති බවත් තවත් වැව් හතරක් අවධානම් මට්ටමේ පවතින බව ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 30
148
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
765
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දින පහකට පසු අ’පුරට හිරු පායයි