අප්‍රේල් 10 වැනි දා සිට අද දක්වා පොලිසිය කළ විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරෝ 688 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඉකුත් පැය 24 ඇතුළත පමණක් බීමත් රියදුරන් 215 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දින තුනට බීමත් රියදුරන් 688ක් දැලේ
හරිශ්චන්ද්‍ර Thursday, 14 April 2016 01:47 AM
ඉතාමත් හොඳ කාර්යයක්. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අපගේ සුබ පැතුම්! (නි)
සමන්ත Thursday, 14 April 2016 06:31 AM
හැබැයි ඉතින් බලාගෙන යනකොට බීලා තියෙන්නෙ බයිසිකල් සහ ත්‍රීරෝද පදවපු අය විතරයි. ලොකු වාහන තියෙන අය අලුත් අවුරුද්දට සිල් අරගෙනද කොහෙද? (නි)
ධම්ම Thursday, 14 April 2016 06:34 AM
රියදුරා මුදාහැර වාහනය රාජසන්තක කරන්නයි තියෙන්නේ (නි)
සිල්වා Wednesday, 13 April 2016 11:57 AM
ජන්මෙට වඩා ලොකුයිලුනේ පුරුද්ද (නි)
පිටිගල මිලානෝ Wednesday, 13 April 2016 12:24 PM
ජාතික ආහාරය කිරිබත් වී ජාතික පානය අරක්කු වූ කල මෙසේ නොවී තියෙයිද? (නි)
නවරත්න Wednesday, 13 April 2016 12:38 PM
බලාගෙන යනකොට හැම රියදුරෙක්ම බීලාද මන්දා පදවන්නේ? (නි)
අජිත් Thursday, 14 April 2016 07:51 AM
නියමයි. මාරක අනතුරු ගානක් අඩුකළා වගේ තමයි. (නි)
සමිත් Wednesday, 13 April 2016 02:02 PM
අයියෝ! අවුරුද්ද දවසේවත් අඩියක් ගහලා ජොලියක් ගන්න නිදහසක් නැහැනේ (නි)
උපාලි Wednesday, 13 April 2016 03:08 PM
පොලිසියෙන් දඩ කොලේ දීලා යවන්නේ නැහැනේ. නේද? දාන්න උසාවියට. නඩුකාර හාමුදුරුවනේ, දෙන්න උපරිම දඬුවම්! (නි)
සනත් Wednesday, 13 April 2016 07:59 PM
අවුරුද්දට ටිකක් බීලා වාහනය පැදෙව්වට මක්වෙනවද කියලා හිතන්න ඇති. හොඳටම බීලා සූර්වෙලා නම් පාරේ ඇවිදගෙන යාමත් වැරදියි (නි)