IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දිනේෂ්ගෙන් නවතම ගීයක්

2016-05-12-ent-99

මෙරට සිටින දමිළ රැප් ගායකයෙකු ලෙස ජනප්‍රියත්ව පත් සිටි දිනේෂ් කනගරත්නම් මේ වනවිට ඉන්දියාවේ පදිංචිව සිටියි. අප රටේ වෙසෙන කාලය තුළදී ඔහු විසින් ගායනා කරනු ලැබූ "Cross Culture" ගීතය බොහෝ ජනප්‍රියත්වට පත්විය. ඉන්දියාවේ සහ ජාත්‍යන්තරය ඔහුව හඳුනන්නේ ADK ලෙසයි. ඔහුගේ නවතම දමිළ ගීයක් මේ වනවිට අන්තර්ජාලයට එක් කොට තිබේ. දිනේෂ් මේ වන විට ඉන්දියානු ප්‍රවීණ සංගීතඥ ඒ.ආර් රහුමාන් සමග දමිළ සිනමාවට විශාල සේවයක් ඉටු කරමින් සිටියි.

 

මෙහි දැක්වෙන්නේ ඔහුගේ නවතම ගීයයි
 

 

ඔහුගේ පැරණි ගීත

 

2016-05-12-ent-101 2016-05-12-ent-98



අදහස් (0)

දිනේෂ්ගෙන් නවතම ගීයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site