IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දෙන්නම් කාසිවලට ලංගම බස් නෑ

ඉදිරි මැයි රැලි සඳහා කිසිම දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට ණයට ලංගම බස් රථ ලබා නොදෙන බව ලංකා ගමණාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක මහතා කියයි.

මුදල් ලබා නොගෙන බස් රථ නොදෙන ලෙස සියලු ඩිපෝ කලමනාකරවරුන්ට උපදෙස් දුන් බව ද ඔහු පවසයි.

මුදල් ගෙවා ලබා ගන්නේ නම් කිසිදු ගැටළුවක් නැතිව අඩුවක් නැතිව බස් රථ ලබා දීමට වැඩකටයුතු සූදානම් කර ඇතැයි ද ගුණතිලක මහතා සඳහන් කරයි.



අදහස් (0)

දෙන්නම් කාසිවලට ලංගම බස් නෑ

රොහාන් Monday, 25 April 2016 08:13 AM

අන්න හරි කාලෙකට පස්සේ නිලධාරිකුගේ කෙලින් කතාවක් අැහුවා (හේ)

:       0       0

පුෂ්පා Monday, 25 April 2016 09:41 AM

මුදල් ලබා දුන්නත් මේ බස් රථ තිබෙන්නේ මැයි රැලි සඳහා සෙනග අදින්න නොවේ. එබැවින් අත්‍යවශ්‍ය සේවා සඳහා බස් රථ අනිවාර්යයෙන් වෙන් කොට තැබිය යුතුය. මේ කාලයේ මැයි රැලි දේශපාලන රැලි බව ඕනෑම කෙනෙක් දන්නා කරුණකි. මේ බස්රථ ජනතාවගේ මුදලින් මිලට ගත් දේවල් බැවින් ජනතාවගේ පරිහරණය මුල් විය යුතුය. (ර)

:       0       0

සුදේශ් Monday, 25 April 2016 10:54 AM

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට මේ සැරේ අතිවිශාල බස් ප්‍රමාණයක් ඕන වෙන නිසා කොහොම හරි උත්සහ කරලා ලංගම බස් ගන්න නවත්තයි (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site