IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දඩයක්කරුවන්ට ගෝන මස් අජීර්ණ වෙයි

වස්ගමුව අභයභූමියේ ජල පෝෂිත කලාපයේ වෙහෙරගලදී ගෝන මස් කිලෝ 20ක් හා අනවසර ගිනි අවි තුනක් සමග තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධරයෝ කියති.

දෙහිඅත්තකණ්ඩිය පැත්තේ සිට ටියුබ් ආධාරයෙන් මහවැලි ගඟ ඔස්සේ දඩයක්කරුවන් වස් ගමුවට එතියි කියති.

 

 



අදහස් (0)

දඩයක්කරුවන්ට ගෝන මස් අජීර්ණ වෙයි

උපාලි Wednesday, 04 December 2013 05:40 AM

මහවනයක් මුර කරන නිලධාරීන් කිහිප දෙනෙකුට කල නොහැකියි. ඒක සමස්ත ජාතියම සතු වගකීමක්. හොඳ ඔත්තු සේවයක්, දැඩි නීති මාලාවක් සහ ඔක්කොටම වඩා දේශපාලන නායකයින්ගේ හා උසස් පොලිස් නිලධාරීන්ගේ කැපවීමත් තියෙන්න ඕන. ඔය එකක්වත් අපට නැහැ. ඒ නිසා කැලේ සත්තු දඩයම් කිරීම මේ කපේදී නවතින්නෙත් නැහැ. (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 04 December 2013 07:31 AM

විලේ ඔලු පිපෙන්නේ මල් නෙළා ජීවත් වෙන අහිංසක දරුවන් වෙනුවෙන් කිව්වා වගේ මේ මස් වැද්දන් හිතාගෙන ඉන්නවා ඇති අහිංසක සතුන් කැලේ උපදින්නේ මුන්ගේ කුසවල් පුරවන්න කියලා. (නදී)

:       0       0

අමිල - කටුනායක Wednesday, 04 December 2013 09:17 AM

ඉස්සරහට සත්තු බලන්න වෙන්නෙ ෆොටෝ වලින් විතරයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site