IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දුටුවන් පුදුම කරවන ගිටාර් වාදනය

බිලී ප්‍රනාන්දු ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ වෙනසක් සහිතව ගමනක් යන තරුණ සංගීතඥයෙක්. ඔහුගේ අකෝස්ටික් සංගීත කණ්ඩායමට හිමි ඉහළ ආකර්ෂණයම ඔහුගේ දක්ෂතාවේ එක සාක්ෂියක් ලෙස දැක්විය හැකියි. මේ ඔහු සහ ඔහුගේ කණ්ඩායම් සගයෙකු සජීවීව ඉදිරිපත් කරන ගිටාර් වාදනයක්. බොක්ස් ගිටාර් දෙකකට මෙතරම් මිහිරි තාල මැවිය හැකි බව ඔබ දැන සිටියාද?
 

රචින්ත ජයවර්ධන

 

 



අදහස් (0)

දුටුවන් පුදුම කරවන ගිටාර් වාදනය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site