IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දිට්ඨ ධම්මවේදනීය කර්මය පළ දේ

නාවලපිටිය මල්ලන්ද පාලම ළග දිය නාමින් සිටි වන්දනාකරුවන් පිරිසකගේ  වෑන් රියක වු බඩු සොරාගෙන දිවු බව කියන   හිටපු හමුදා භටයකු  අඩි 35 ක පල්ලමක මඩ වළකට වැටී මරණයට පත් වු බව පොලීසිය කියයි.



අදහස් (0)

දිට්ඨ ධම්මවේදනීය කර්මය පළ දේ

සරත් අතාවුද Thursday, 27 February 2014 05:27 PM

බුදුගුණ අනන්තයි! (නදී)

:       0       0

කුමාර Thursday, 27 February 2014 05:47 PM

නායකත්ව පුහුණුවේ තරම.(නදී)

:       0       0

සෙන්තිල්නාතන් Thursday, 27 February 2014 10:25 PM

කන්වලට මී පැනි වක්කොරනවා වගේ හොඳ මිහිරි ප්‍රවෘත්තියක්.(නදී)

:       0       0

සතයයා Friday, 28 February 2014 06:36 AM

හමුදා භටයෙකුට (ඉස්සර රණවිරුවෙකු) මේ ඉරණම උදා කළ අයටද දිට්ට ධම්ම වේදනීය කර්මය පල දෙන දවස වැඩි ඈතක නොවේ. හොරකම අප අනුමත කරන්නේ නැහැ. හොරකම පරමාදර්ශය වූ රටක හමුදා භටයෙක් විකල්ප මගකට යොමුවීම ගැන මීට වඩා ගැඹුරින් හිතන්න වෙනවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site